Monday, October 5, 2015

pc එකක් නැතුව root කරමු


ඔන්න එහෙනම් පලවෙනි ලිපිය ලියන්නයි ලැස්තිය...එත් මෙ දවස් වල මෙහෙට හොදටම වහින නිසා ටිකක් විතර කම්මැලි වගෙ ...නිකන් නිදා ගෙන ඉන්න එකෙ ලිපිය ලියල ඉවරයලක් කරන්න හිතුනා...හරි මම මුලින්ම ලියන්න හිතුවෙ android පොන් එක කල යුතුම දෙයක් කිවුවොත් නිවරදි. .(අවවාදයයි=ඔබෙ phone එකේ warrnty තිබේ නම් මෙම කක්‍රමය අනුගමනය කරන්න එපා...මොකද unroot කලද බොහො විට එය අහුවෙන අවස්තා තිබේ.)...
හරි එහෙනම් අපි මුලින්ම වැඩෙ.ට බහිමු... මෙක ට ඔන apk එකක් එක මෙන්න මෙතනින්http://androidtricke.com...apema wedakගන්න මෙක ඔය goole play එකෙ තියන කින්ග් රෝට් ඇප් එක එහෙම නෙමේ හොදේ ...මෙ අලුත් එක... හරි බොහොම පොඩි වැඩයි කරන්න තියෙනෙ ..ඔය apk එකෙ ...රවුමෙ තියන root acssas කියන එක ඔබන්න දන් ඔක 100/ යනකන් ඉන්න එහෙම නැතුව මැදදි cut උනොත් අපහු try කරන්න .....(phone එක reboot විමට පුලුවන් බය වෙන්න එපා ...මම test කරපු එකක වත් reboot වුනෙ නැ....ආ කියන්න අමතක උනා මෙක කරන්න intanet connection ඔන් කරලා කරන්න... මොකද ඔක හරියට root වෙල නම් purfiy කියන Apk එක දුරකතනයේ ස්තාපනය වෙලා තියෙන්න ඔන ...වැඩෙ හරිනෙ ඔන් මම ගියා ...purfiy වලින් වැඩ ගන්න හැටි කියලා දෙන්නම් ... හොද නරක ගල් මුල්  comments  කරන්න ...මොකක් හරි අවුලක් තියනම් comments  කරන්න....

මෙම  ක්‍රමය අත්හදා බැලිම මගින් ඔබෙ phone එකට සිදුව්න අලාබානි වලට මම වග කියනු නොලැබේ

1 comments:

Unknown said...

මගේ සැම්සුන් 7582 පෝන් එක root wenna ne support karannath nee oya app eka