Thursday, October 15, 2015

ගින්නක් නැතුව unroot කරමුද?

ඔන්න තවත් වැදගත් වැඩක් අරගෙන අවා..මෙක දෙන්නේ ROOT කරලා warranty නැති උනා කියලා අඩ අඩ ඉන්න අයට සහ ROOT කලම සමහර පෝන් වලට එක එක අවුල් එනවා එවත් මෙහෙම UNROOT කලාම හරි යනවා...හරි මෙක ක්‍රම 2 කින් කරන්න පුලුවන් පහසුවෙන්ම..මම එ 2 කම අද දෙනවා...

01.SUPER SU APP... එකකෙන් UNROOT කිරීම..
මෙක නම් කියලා දෙන්න දෙයකුත් නැ....මුලින්ම SUPER SU ඇප් එක පහලින් ලින්කුවෙන් ගිහින් බාගෙන පෝන් එකට INSTALL කරන්න.ඉට පස්සේ open කරන්න...ඉන් පසු ඇප් එකේ setting වලට ගිහින් FULL UNROOOT දෙන්න..වැඩේ ගොඩ..මෙන්න ලින්කුව ගිහින් super su apk එක ගන්න.....
WWW.androidtrickes.bblogspot.COM ...හරි ඒ විදිහට බැරි අය මේ විදිහට TRY කරන්න
02.OTA ROOT KEEPER කරමය බාවිතා කරන්නේ කොහොමද කියලා................
හරි මෙකත් පට්ට ලේසි කරමයක් ..මුලින්ම පහල මෙන්න මේ ලින්කුවෙන් ගිහින් APP එක ගන්න...Www.androidtrickes.blogspot.COM.(මෙහි ඇති ලින්ක් වලට ගොස්  add දෙන්න) ..මෙම ඇප් එක බාගැනීම සදහා ලින්කුවේ අති site එකට ගෝස් පහත screen shot එකේ අකාරයට කරන්න...
 රුපයේ අකාරයට රවුම් කර ඇති cod එක ඉතලයෙන් පෙන්වා ඇති හිස් කොටුව තුල නිවරදිව සටහන් කර start download ඔබන්න..එවිට ස්වයන්ක්‍රියව බගත වේ.......
හරි බලමු එකෙන්  unroot කරන්නේ කොහොමද කියලා ..මෙහෙමයි බා ගත්තු app එක පෝන් එකට iNSTALL කරලා...
01...ඵය open කර Temp.un-root යන්න ක්ලික් කරන්න. (මෙමගින් ඔබගේ දුරකථනය තාවකාලිකව unroot වනු ඇත.)
02..ඉන් පසුව  Delete su backup යන්න ක්ලික් කරන්න. ( මෙමගින්  ඔබගේ දුරකථනය ස්ථිරවම unroot වනු ඇත.)
 එහෙනම් හරිනේ...මෙම කරමය මගින් root කරල නැති වුන warranty හුගක් පෝන් වල ගන්න පුලුවන්..ඔබ අතින් සිදුවන අත් වැරදිම් වලින් සිදුවන හානි වලට මම වග කියනුනොලැනබේ..අවුලක් අවොත් අහන්න...comment එකක් දාන්න අමතක කරන්න එපා...එහෙනම් අපි කැපුනා...සැමට

.........බුදු .....
              .......සරණයි..........

0 comments: