හරි අපි බලමු කොහොමද? ඇප් එකක් ගෙම එකක් හදන්නෙ කියලා..මෙකෙන් ඔක බ්ලොග් කරන අයත් තමන්ගේ බ්ලොග් එකට සුපිරි ඇප් එකක් ගින්නක් නැතුව හදාගන්න පුලුවන්...කොටින්ම කිඋවොත් ඇන්ඩ්‍රොයිට් ගැන කිසිම දැනිමක් නැති කෙනෙකුට උනත් මෙහෙම ඇප් එකක් ගෙම්ස් එකක් හදන්න පුලුවන්..එ තරම්ම මේක ලෙසී...මෙතනින් ගිහින් යන්නකෝwww.androidtrickes.blogspot.com..
ඉන් පස්සේ එන එපා පුරවල NEXT කියන එක ඔබන්න ...4 ,ක් වගේ පුරව පුරව next කියන් එක ඔබන්න එයි...ඔකේ අන්තිම එක් මෙහෙමයි
ඕකෙන් කියන්නෙ ඔයට icon එක වෙනස් කරන්න පුලුවන් කියලා වෙනස් කරන්න ඔය රතු පාට රවුම් කරලා තියන එක ඔබන්න..ඉන් පස්සෙ එ size pic එකක් එතනට upload කරන්න...වැඩේ ගොඩ ඔක next දුන්න හැටියේ ඔයලට පුලුවන් ඔයාලගේ ඇප් එක බාගන්න...පහල බලන්නකෝ

..........තෙරුවන්.......
...................සරණයි........
0 comments:
Post a Comment