හරි මෙකටත් වෙනම app ඇප් එකක් ඕන නැ xblast toolsම තමා ඕන..එක නැත්නම් කලින් පොස්ට් එකෙන් බලලා ගන්න මෙන්න යන්න පොස්ට් එකටwww.androidtrickes.blogspot.com
හරි පොඩි වැඩයි කරන්න තියෙන්නේ xblast tools එක ඔපන් කරලා..පහල screen shot වල විදිහට වැඩේ දෙන්න
නිල් පාටින් mark කරලා තියන එකට යන්න
දැන් ඕකට යන්න ...ගියාට පස්සේ පල්ලෙහා screen shot් එකේ විදිහට manu ,එකක් එයි.. එක screen shot එකේ රතු පාටින් රවුම් කරල තියන එවා ඒ විදිහටම කරන්න...
දැන් restart එකට වෙනම පහපු කරම 4ක් අවිත් ගිහින් බලන්න.මෙ මගින් ඔබල soft boot.=ඉක්මනින් reboot කර ගැනිමටත්.recovery = දුන් විට බටන් ඔබ ඔබ ඉන්න දෙයක් නැ ඕටොම ඔප් වෙලා recovery mod එනවා..තව fastboot කරන්නත් පුලුවන්
........බුදු
......සරණයි



0 comments:
Post a Comment