Friday, October 9, 2015

ඔයාගේ korian පෝන් එකේ call cut වෙනවද?3g වෙනුවට 2g ද අහුවෙන්නේ ..එන්න..

ඔන්න යාලුවනේ korian phone තියන අයට හුගක් වටින කියන ලියමනක් තමයි දෙන්න යන්නේ .කොහොමත් korian පොන් පාවිච්චි කරන අයනේ නේ ලන්කාවේ හුගක්ම ඉන්නේ..එ මොකද කියලා කියන්න ඕන නැ නේ..
හරි මේ korian  පෝන් වලට එන ප්‍රශ්න වලට හේතුව තමා මේ කොල් ඩෙප්‍රා කියන්නේ....
මොකක්ද මෙ කොල් ඩෙප්‍රා කියන්නේ.අපි බලමු...
කොල් ඩෙප්‍රා කියන්නේ korian sisteam එකේ හුගක් ප්‍රාශ්න ඇති කරනහාදයෙක්...
එයා ඇති කරන්න ප්‍රාශ්න ....
*ඔයාගෙ phone එකේ call එකක් ගත්තම 10 min වගෙ කතා කරන කොට cut විම...
*3g සිග්නල් phone එකක signal බාල කිරිම (2g)
*කොහෙත්ම signal නොපෙන්විම්.
*එන massege වල numbers  නොපෙන්විම් ..(සමහර විට massege නොඑම,massege නොපෙන්නා numbers පෙන්විම)
*එන call ඇහෙන්නෙ නැ ගන්න call ඇහෙන්නෙ නැ ඔය වගෙ එක එක ලෙඩ..
      මෙම ක්‍රමය මගින් rom ගැසීම මගින් සිදුවන signal අවුලුත් බොහෝදුරට සාදා ගත හැකි...
...සමහර අය මෙ අවුල් හදන්න phone shop වලට දිලා නිකන් නා ගන්නවා..මොකද එ සමහර අය මෙ ගැන හරි අවබොදයක් නැ...දන්න අයත් ඉන්නවා....හරි බලමු වැඩේ කරන්නෙ කොහොමද කියලා..පොඩි  දෙයක් කරන්න තියෙන්නේ

01.මෙ code එක dial කරන්න.... 
       code=319712358
       එතකොටමේ වගේ එයි..
 දැන් ඔය ඉල්ලන password එකට  පහතින් දෙන text file එකේ තියන විදිහට කරන්න..මොඩෙල් නම් එක ඉවර වෙන්නේ 
S වලින් නම් උදා÷SHV-e210s  =S= එක ගහන්න
                              K වලින් නම්=K= එක ගහන්න
                              L වලින් නම් =L= එක ගහන්න
Password  තියන text file එක මෙතනින් ගන්න...
http://androidtrickes.blogspot.com (තත්පර 5ක් ඉවසා skip add ඔබන්න) මෙය dropbox link එකක් වේ download කිරිමට පහත රුපය බලන්න...
 
හරිනේ දැන් පහත රුපෙ වගෙ manu එකක් ඇවිල්ලා ඇති
දැන් ඔය මම පෙන්නලා තියන එකට යන්න ...ඉන් පස්සෙ පහල රරුප වලට අනුව වැඩේ  දෙන්න
 බොහොම අමාරුවෙන් ඉරි කැලි ටික ඇද ගතිතේ නිකන් යන්නෙ නැතුව comments කැල්ලක් දාලා යන්න...මෙ එක  නෙමේ ඔය අන්තිමට wcdma only විතරක් නෙමේ
                  WCdma 2100
                  Wcdma 1900 වගෙ 3g අහුවෙන කැලිත් දෙන්න පුලුවන්...
එහෙනම් හරිනේ...අවුලක් ආවොත් comments  කරන්න..
අපි ගියා...ඔක්කොටම
      
  .....බුදු...සරණයි......

1 comments:

Unknown said...

Oi password 1k dipnko