Tuesday, September 29, 2015

සැම...හිත...සුව...පිනිස

ඔන්න එහෙමනම් android ගැන මම දන්න දෙවල් හා නොදන්න දෙවල් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න මම බ්ලොග් එකක් හැදුවා...බ්ලොග් එකේ මම දාන පොස්ට් වලට ඔයාල මට අඩු පාඩු එහෙම comments කරන්න ...මොකද මම android ගැන සියල්ලම දන්න කෙනෙක් නෙම...හරි එහෙනම් ඔන්න මත් android ගැන දන් දෙවල් පැහැදිලිව කෙටියෙන් ලිපි ලියන්නමම්...මට සප් එක දෙන්න හොද නරක comments කරන්න කියලා ඉල්ලනවා...(මගේ ලිපි ලිවිමේ වෙගය තිරනය වන්නේ ඔබගේ comments මගනි)

2 comments:

Unknown said...

Ane brooooo......mata untoot karana widiya gana post ekak dannakoooo.....

Unknown said...

Mokakindha root kalee