ඇති වෙන්න දැකල ඇතිනේ..
සමහරුට නම් මෙවුවා නිකන් majic වගේ.හරි දැන් ඔවා
දාන කට්ටිය ඕවුවා කියාදෙන්නෙ නැ නේ...
එක එක දෙවල් නෙ ඕවුවාඅහන්න ගියම කියන්නෙ...
මම කියන්නෙ ඔවා අහන්න යන්න එපා.
Respect පිට උබලත් දපනල්ලා..මම කියා දෙන්නම් ..හරි අපි වැඩෙට බහිමු

මෙතන code 24 vithara thiyanawa ....
එ කියන්නෙ උබලට පට 24 කින් පොස්ට් දාන්න පුලුවන් ...
හරි අපි බලමු කොහොමද පට පටින් post දාන්නෙ කියලා...මෙක ක්‍රම 02 කට කරන්න පුලුවන්...
01.bacground එක cover වෙන්න දාන්න පුලුවන්..
එ සදහා පහත් උදාහරනය
=<+b>මුලින්ම මේක ගහන්න......දැන් bacground එකට ඔන පාටේ code එක ගහන්න....ඉන් පස්සෙ text එකෙ පාටේ code එක ගහන්න...පහල බලන්නකො...ඃහැබැයි code හැම එකෙම + ලකුණ ඉවත් කරන්න ඔන පහළ විදිහට ....
Ex <b><fg=b000ff00><bg=f0f00f0f>hiii ( hiii )
02..text එක විතරක් පාට කරමු
එකටත් උබලට ඕන පාටක code එකක් ගහලා ඔයගෙ text එක ගහන්නේ...ඉස්සරහට <b>ගහාන්න හොදේ..මතක ඇතුව code එකෙ+එක අයින් කරන්න..පහල බලන්නකෝ
Ex = <b><fg=f0f00f0f>hiii ( hiii )
ආ කියන්න අමතක උනා මෙක facebook .lte apk එකෙ විතරයි වැඩ...lte ඇප් එක ඔන නම් මෙතනින් ගන්නhttp://androidrickes.blogspot.com එහෙනම් තවත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්....
මොකක් හරි අවුලක් අවොත් comments කරන්න...හොද නරකත් comments කරන්න...ඔක්කොටම
..................බුදු...සරණයි.....................
2 comments:
Online Casino Site - Find Official Bonuses, Games & Bonus Codes
Online choegocasino Casino Welcome 온카지노 Bonus - 인카지노 Get the latest promotions & try new Casino Welcome Bonus. Sign Up at Online Casino. Play Slots & Live Casino games
Slot Machine Games with the Best Payout Slots with the Best Payout
Slot machine games give you 바카라 사이트 추천 the 마추 자 먹튀 opportunity to win big without spending any real money, without golden star putting any money on your mobile device. Play e스포츠 your favorite games with 포커 페이스
Post a Comment