Sunday, October 11, 2015

xposed වලින් පෝන් එකට නව හැඩගැස්මක්

හරි මම අද කියලා දේන්නේ කෙටියෙන්ම xposed install  කරන  විදිහ...xposed install කරලා models දාලා පොන් එක ලස්සන කරගන්න විදිහත් එකින් එක කියල්ල දෙන්නම් ..හරි මුලින් xposed දාගෙන ඉමු...මෙක කරන්න අනිවර්‍යයෙන් root කරලා තියෙන්න ඔන..
 root කළේ නැත්නම් මෙ link එකෙන් ගිහින් බලන්න...http://androidtricke.com...apema wedak..
හරි දැන් වැඩේට බහිමු..මුලින්ම  xposed අලුත්ම version එක මෙතනින් ගන්නhttp://androidtricke.com...apema wedak පරන version ඔන නම් එවත් ඔකෙන් ගන්න පුලුවන්..හරි දැන් ගත්ත එක phone එකට iinstall කරන්න ..දැන් පහත screen shot වල වගෙ වැඩෙ දෙන්න
 Fraework වලට යන්න
 දැන් insstall/update දෙන්න 
 දැන් පෝන් එක reboot වෙන්න අහායි බය වෙන්න එපා reboot දෙන්න..
..එහෙනම් ඔන්න xposed install කරන විදිහ කෙටියෙන් පැහැදිලිව කියලා දුන්නා...එහෙනම් modules වලින් වැඩ දන හැටි ඉලග ලිපි වලින් කියලා දෙන්නම්....අවුලක් ආවොත් comments කොරපල්ලාකෝ ඔන්න එහෙනම් මම ගියා....
මෙම ලිපියේ models  ගැන නිතරම uupdate  කරන බැවින් මෙමෙ ලිපියත් සමග රැදී ඉන්න
    

........බුදු....සරණයි......





.........අඩුපාඩු ......පෙන්වා.....දෙන්නන්....අගයමි.....

0 comments: