පහසුවෙන්ම root කරගන්න මෙතනින් යන්න...without pcWWW.androidtrickes.blogspot.com
Xposed Install කරන හැටි මම කලින් ලිපියක ලිවුවා..එ ලිපිය මෙතනින් ගිහින් බලන්නWWW.androidtrickes.blogspot.com
Xbalst tools වලින් දාගන්න පුලුවන් වැඩ කැලි ටිකක් කලිනුත් දුන්න මම ආපහු ඒ ගැන ලියන එකේ තේරුමක් නැ..ඔයාලා එ ලිපියේ තියන xblast app එකම ගන්න කලින් ගත්තු අය ආපහු ගන්න එපා..මෙන්න එ ලිපයට යන්නWWW.androidtrickes.blogspot.com
01.status bar එක හොයන්නත් නැති වෙන්න hide කරමු...(:හොයන්න පුලුවන හොදේ :)
Notification background image කියන එකට දාන්න ඕන පොටෝ එක upload කරන්න...දැන් reboot පාරක් දාලා බලන්නකෝ....ආ කියන්න අමතක උනා ඔය යට තියන ඉර එහාට මෙහාට කරලා ලස්සනට පොටෝ එක hide කරලා හඩන්න පුලුවන එහෙනම් හරිනේ ඕන් අපි ගියා......සැමට
තෙරුවන් සරණයි
ඔයාලට status bar එක hide කරගන්න ඕන නම් ඔය රවුම් කරලා තියන තැන් දෙකෙන් එකක් ඔබන්න....තව ඔයලට ඕන පාටක් කරගන්න පුලුවන් ඔතනින්...එහෙනම් හරිනේ
0.2 notification panal එකට ලස්සන පෝටො එකක් දාමු...
මෙන්න මෙ වගේ
Notification background image කියන එකට දාන්න ඕන පොටෝ එක upload කරන්න...දැන් reboot පාරක් දාලා බලන්නකෝ....ආ කියන්න අමතක උනා ඔය යට තියන ඉර එහාට මෙහාට කරලා ලස්සනට පොටෝ එක hide කරලා හඩන්න පුලුවන එහෙනම් හරිනේ ඕන් අපි ගියා......සැමට
තෙරුවන් සරණයි
0 comments:
Post a Comment