වැඩෙට බහිමු....මුලින්ම developer options ඔන් කරන්න .... එක කොහෙද තියෙන්නේ...හරි බලමු පහත රැප ටිකෙ විඩිහට වැඩෙ දෙන්න
ඔන්න ඔහොම කරලා phone එකේ වෙනස අත් විදින්නකො..developers options ඔන් කරලා තිබ්බයි කියලා කිසිම හානියක් ඔබෙ දුරකතනයට සිදු නොවේ..එහෙනම් like එකක් comments එකක් දාල යන්න අමතක කරන්න එපා...එහෙනම් අපි කැපුනා
බුදු......සරණයි............


0 comments:
Post a Comment