Thursday, October 8, 2015

pattern ගහලා කෙල උනාද?එන්න

වේලාව තියෙන එකේ අදම මෙ ලිපියත් ලියන්න හිතුනා...
අද අරන් අවේ කාටත් වටිනා කියන වැඩ කැල්ලක්..
ආ Pattern කිවුවට ඕන lock එකක් අරින්න ඇහැකි ඇ..
හරි සෙට් එක මෙක එච්චරම අමාරුවක් නැ..
ගොඩක් අය මෙකට phone shop වල අයියලට සල්ලි පුජා කරනවා..
හරි අපි වැඩෙට බහිමු....
 මුලින්ම ලොක් වුනු පොන් එක ඕප් කරන්න...
දැන් සිම් ලට්ට ලොට්ට ඔක්කොම අයින් කරන්න...
පොන් එකෙ බැටරි එක ගලවලා අපහු දාන්න..
දැන් volume up+volume  down දෙක දෙපාරක් තුන් පාරක් ඔබන්න..
දැන් volome up+home kay+power kay ...ඔය තුනම එක පාර ඔබන්න..
හුගක් පොන් වල මෙහෙම reecovery mode එනවා..ඔන්න ඔය එන එකට තමා recovered mode කියන්නෙ ...
එහෙම ආවෙ නැත්නම් මෙහෙම..volome up+home kay +power kay අපහු එකපාර ඔබලා ටිකක් විතර බලගෙන ඉන්න...ඔයාගෙ පොන් එකෙ samsung නම් samsung ලාන්චනය එනකන් ඉදලා අර 03 අත් හැර....volome  up and volome down එකවර ඔබලා බලන්න 
....ඔයාගෙ පොන් එකෙ home bottom එකක් නැද්ද ?බය වෙන්න එපා....මෙහෙම volome down and power kay ඔබන්න ....හරිනෙ දැන් recovery mode ගත්තනේ ඉලගට මොකක්ද කරන්න ඔනා....

මෙන්න මෙහෙමයි ...ඩ්ජහැන් recovery mod වල ඇති
   wipe data/factory reset
කියලා එකක් එකට යන්න ඉහලට පහලට යන්න ...volome up and down බවිතා කරන්න ස්තිර කිරිමට පොන් එක අනුව power kay or home kay  බවිතා කරන්න...
දැන් ස්තිර කරන්න....දන් එන page එකෙ  yes කියන  options එක තොරල ස්තිර කරන්න ...
දැන් ටිකක් වෙලා ගොස් මුලින්ම ආව recovery mod manu එක එයි ...
දැන්  උඩම තියන reboot tha seystem  දෙන්න ...
සමාන්යයෙන් ඔයාගෙ phone ,එක reset කරන්න යන වෙලව යයි ඔන් වෙන්න ...
බය වෙන්න එප මෙකෙනුත් වෙන්නෙ reset විමම තමයි

(අවවාදයයි=කිසිම විටක මෙම ක්‍රියා වලිය  සිදුවන අවස්තාවේදි battery එක ගලවන්න එපා)
මෙය අනුගමනය කිරිමෙන් ඔබට සිදුවන අලාබානි පිලිබද මම වගකියනු නොලැබේ...
ප්‍රශ්න තියනම් comments කරන්න එවෙලේම මම එතන....
එහෙනම් වැඩෙ හරිනේ මම ගියා
....

.........ඔබ .....සැමට...තෙරුවන්....සරණයි.........

0 comments: