මෙක එච්චර අමාරු දෙයක් නෙමේ...ඇන්ඩ්‍රොයිඩ් වලට විතරක් වලන්ගු දෙයකුත් නෙමේ මෙක ඔයගේ ඉන්ටර්නෙට් search bar එක තියන ඕනම පෝන් එකක විතරක් නෙමෙ ,pc එකෙත් පුලුවන්..මෙක හරිම ලෙසි වැඩක් sscreen shot බලන්නකෝ...
ප්‍රවේගයත් ඕන්න youtube එකට දාලනේ ටිකක් කල් තමයි....එකත් දන්නේ නැති අය ඇතිනේ ..මේ විදිහට ඔයලට ප්‍රවේගය වගේ movei එකක් උනත් බාන්න පුලුවන්...හරි මම බාන්න යන්නේ ප්‍රවේගය කියලා හිතමුකෝ ...ඔය උඩ screen shot එකේ වගේ විඩීයෝ එක් තියන තැනට යන්න...
https://m.youtube.com/watch?v=9UXEDXj285E ඔය විදිහනේ තියෙන්නෙ දැන් ඔක මමුලට ss අකුරු දෙකක් දාලා පොඩ්ඩක් මොඩ් කරගන්න මෙ වගේ https://m.ssyoutube.com/watch?v=9UXEDXj285E
හරිනේ දැන් ඔය ලින්කුවෙන් ගියම savefrom.net කියන සයිට් එකට යයි ...පොඩ්ඩක් ලෝඩ් වෙයි ලෝඩ් වෙලා ඉවර උනම ඔය අයට ඕන ම විදිහකට බාගන්න පුලුවන්...
මේ ක්‍රමය අවුල් වගේ අයට පුලුවන් tubemat ඇප් එක බාවිතා කරන්න...tubemat එක ඕන නම් මෙතනින් ගන්නwww.androidtrickes.bblogspot.com ...හරිනේ පොස්ට් එක හොද නම් comment එකක් දාන්න ...ඕන්න පැහැදිලිවම කියලා දුන්න...අපි කැපුනා...සැමට
.............බුදු.......
...................සරණයි.........


0 comments:
Post a Comment