Sunday, October 18, 2015

මෙන්න අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක

දවසක පොඩි නිවාඩුවකින් ප්ස්සෙ ඕන්න කට්ටියටම අපේ බ්ලොග් එකට පහසුවෙන්ම සෙට් වෙන්න ඇප් එකක් හැදුවා.දැන් හදලා නම් දවස් 2 ක් විතර නැකැත් බලලම එලියට දැම්මා ඕන්...සෙට් එකටම අපේ අලුත්ම post,update  එසැනින් මේ ඇප් එකෙන් බලන්න පුලුවන්..හරි කතා ඕන නැ ඇප් එක ඕන අය මෙතනින් ගිහින් ගන්න..https://www.dropbox.com/jken8bta.ඇප් එකේ size එකත් හුගක්ම පොඩී එනිසා ram එක අල්ලන්නෙත් නැ...

හරි dropbox ලින්කුවෙන් බාගන්නෙ මෙහෙමයි sscreen shot බලන්න


 ඔය රතු පාටින් රවුම් කරල තියන එක දෙතුන් පරක් ඔබන්න එතකොට පහල වගේ manu එකක් එයි
 ඔකත් ඔය රවුම් කරලා තියන එක ඔබන්න..එතකොට ස්වයන්ක්‍රියව බගත වේ..එහෙනම් අපී ගියා...
........නොදන්න දේ දැන ගැනිමට සැමදාම අප සමග රැදී ඉන්න...ඉල්ල්ලන්ව ඔයගොල්ලන්ගේ අදහස්,මොන වගේ පොස්ට්ද ඉදිරියට අවශ්‍ය කියල comment කරන්න කියලා........
සැමට


 ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦බුදු ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦
¦    ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦සරණයි ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦ ¦

0 comments: