Tuesday, October 13, 2015

root කරපු නැති පෝන් එකට සින්හල දාමු

හරි අද නම් post එක කෙටියෙන්ම දෙන්නම්...ඔයාට ලොකු ප්‍රශ්නයක්නේ සින්හල බ්ලොග් එහෙම මෙ root කරපු නැති පෝන් එකේ බලන්න බැරි එක එ  සින්හල වෙනුවට කොටුකොටු පෙන්විමනේ වෙන්නේ...හරි අපි එක root නොකර හදමු. මුලින්ම මෙ ඇප් එක  ගන්න ඕන සාමාන්යයෙන් frontomezer sp ඇප් එක මාර්ගයෙන් තමයි අපි front  එක ගන්නේ...එත් උබලට එක අමාරුයි කියලා හිතුනු නිසා front එක කෙලින්ම අතට දෙන්න මම හිතුවා..මෙකත් apk එකක් එත් front දලා ඉවර උනාම අපට මෙක අවශ්‍ය නැ  ...ආ apk එක මෙතනින් අරගන්න.www.androidtricks.blogspot.com(dropbox link ..වෙ...කරුණාකර තත්පර පහක් ඉවසා skip add ,දෙන්න)

හරි දැන් ගත්ත apk එක install කරලා...ඕක open කරන්න බැ...දැන් පෝන් එකේ ssetting >display >front style ( පොන් එකෙ පොන් එකට වෙනස් වෙන බැවින් මෙය ඔබගේ setting වලින් හොයගන්න) කියන එක ඕපන් කර wiki android දෙන්න...screen shot එක බලන්න
 හරි දැන් හෙලකුරු හො සින්හල tipping  කරන්න පුලුවන් apk එකක් අරන් බලන්න...සින්හල බ්ලොග් එකකට ගිහින් බලන්න එ සදහා කැමති නම්..http://www.androidtrickes.blogspot.comමගෙ බ්ලොග් එක බවිතා කරන්න ....දවසක් වගේ තියලා ,front ඇප් එක uninstall කරන්න...මොකක් හරි අවුලක් අවොත් comments කරන්න ...හොද නරකත් කියලා යන්න...සැමට


       .........බුදු............. 
.......................සරණයි.........

0 comments: