ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි
ඉන්ටනෙට් connection එක හොදටම තිබිලත් මෙ google play එකේ load නොවි එක එක
Errors පෙන්විම.... .. හරි අපි බලමු මෙක හදා ගන්නේ කොහොමද කියලා....
මෙක කරන්න නම් root කරල තියෙන්න ඔනා...
එහෙනම් මෙන්න මෙ apk එකෙ අලුත්ම එක මෙතනින් ගන්නකො
http://androidtrickes.blogspot.com/?m= (කරුණාකර තත්පර 5 රැදි සිට skip ad ඔබන්න)දැන් බාගත්තු apk එක phone එකට install කරන්න.(apk එක installl කිරිම සදහා phone එකේ settings>security වල unknown source වලට ටික් වඑකක් දාන්න...ඉට පස්සෙ ඔය screen shot වල විදිහට කරන්න...

ඉට පස්සෙ මෙකට යන්න

ඉන් පස්සෙ මෙකට

ඉළගට මෙකට
ඔන්න ඔක delete කරන්න වැඩෙ ගොඩ....එහෙනම් හොද නරක ගල් මුල් comments කරල යන්න
මු ඔක්කොම root කරපුවට විතරයි ..කියල හිතන වැති නෙ..බය වෙන්න එපා root නැති අයටත්...තියනව ..හබැයි අර ක්‍රමය අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි..හරි root නැති අය ...settings>application manager google play එක හොයල එකට ගිහිල්ලා clear deta දෙන්න ඔන නම් fore stop ත් කරන්න...එත් හරි ගියෙ නැද්ද එතනම update එක uninstall කරලා net ඔන් කරල phone එක reboot කරල බලන්න ....ඔන්න් අපි කැපුන ..මත්ක ඇතුව හොඩ නරක comments කරන්න
2 comments:
fattai a
Thanks yalu
Post a Comment