
දවසක විරාමයකින් පස්සෙ ඕන්න තවත් සුපිරි වැඩක් අරගෙන ආවා මේක දැන ගෙන නම් තිකක් කල් ලියන්න තියන ක්ම්මැලි කමටයි පස්සට වැටුනේ...ඕන්න දැන් උබලා හිතනවා ඇති මෙකටත් අනිවාර්යයෙන් root ඕන ඇති කියලා මෙකේ තියන විෂෙශත්වේ මෙකට root ඕන නැති එක..හරි හුගක් අය මේ ගැන දන්නේ නැ දන්න අයත් ඇති කොහොම උනත් මෙක සුපිරි වැඩක් මොකද තාම අර bluetooth වලින් හැක් කරන්න java එකේ වගේ ඇප් එකක් aandroid වලට ඇවිල්ලා නැ...හරි මෙකට ඇප් දෙකක් ඕන ඊට අමතරව jad file එකක් ඕන මම ගන්නේ facebook ඔයගොල්ලොත් ඔතන තියන facebook jad file එක අරගෙන බලන්න...හරි ඕන්න පිලිවෙලින් ඔය ටික ගන්නකෝ පහලින්...ඔබ download කරන ජ jad ගොනුව new folder එකකට දමන්න..
01..මුලින්ම මෙම ඇප් එක ගන්න මෙතනින්...
02..jad file maneger මෙතනින් ගන්න..
03..Facebook jad file එක මෙතනින් ගන්න..
(කරැණාකර ඉහත ඇති සැම ලින්ක්‍කුවකටම ගොස් තත්පර 5 ක් ඉවස skip add දෙන්න...ලින්කු සියල්ල dropbox ලින්කු බැවින් බාගත කිරිමට පහල screen shot බලන්න...

සෑම ලින්කුවකටම ගිය පසු ඉහත වැනි page එකක් ඔපන් වේ එහි රවුම් කර ඇති කොටුව දෙතුන් පාරක් ඔබන්න ඔබා derect ddownload යන්න ඔබන්න ...)
දැන් බාගත කල ඇප් දෙකම දුරකථනට iNSTALL කරන්න....දැන් මුලින් බාගත(download ) කළ ඇප් එක ඔපන් කරන්න දැන් පහල screen shot වල ආකාරයට කරන්න...

ඕපන් එක ඇප් එකේ OPEN ඔබන්න දැන් ස්වයන්ක්‍රියව ඔබ iNSTALL කල 2 වෙන් App එකට යාවි එවිට ඔබ newfolder එකට දැමු jad ගොනුව සොයා තොරන්න

දැන් පහත ආකාරයට open දෙන්න

එවිට මුලින්ම ආ මෙනුව OPEN වේ එහි ඇති RUN ඔබන්න

ඉන් පසු පහත ටික වෙලවක් පහත අකාරයට අකුරු පෙලක් ගොස් Facebook java file එක ඔපන් වේ...

හරිනේ වැඩේ ගොඩ නේද? හුගක් පෝන් වල මෙක වැඩ කරනවා..වැඩේ ගොඩ නම් තව හොද jad file ඕන නම් comment කරන්න... ඕන්න එහේනම් මම ගියා...සැමට
..........බුදු
...............සරණයි
0 comments:
Post a Comment