ආ මෙකට android 4.2 වලින් ඉහල වෙන්න ඔන root කරල තියෙන්නත් ඔනී..අනිත් එවගෙ try කලේ නැ try කරල හරිගියොත් මටත් කියන්න....මුලින්ම මෙ apk එක ගන්න මෙතනින්www.androidtrickes.blogspot.com..(dropbox ලින්කුවකි...කරුණාකර තත්පර 5ක් ඉවස skip add දෙන්න...) ..දැන් ගත්තු apk එකinstall කරල open කරල screen shot වල විදිහට කරන්න...
දැන් ඔය වගෙ reboot ඉල්ලයි බය නැතුව දෙන්න...දැන් පෝන් එකේ setting <වල>LANGUAGE AND INPUT<වල> language ( මෙය phone එකෙන් phone එකට වෙනස් වේ)එකට සින්හල තොරලා බලන...හරිගියේ නැත්නම් reboot කරල බලන්න....
හරි මෙක වැදගත් උනු අය ඇති කියල මම හිතනවා..මොකද අපි ලියන පොස්ට් වලින් ප්‍රයොජනහයක් ගන්නවනම් එක අපිටත් සතුටක්...comment එකක් දාන්න අමතක කරන්න එපා...අවුලක් අවොත් අහන්න..එහෙනම් අපි ගියා...සැමට

.........බුදු......
...........සරණයි............
0 comments:
Post a Comment