හරි ඔය facebook lite ඇප් එක use කලා නම් ඔය මොකවත් නැ කියලා කට්ටිය හිතනවා ඇති ...එත් එකෙත් ගොඩක් අවුල් තියනවා කියලා පාවිචිචි කරන අය දන්නවා...
...,facebook app එක තමයි facebook එන්න සුපිරිම බාන්ඩේ කියලා තමයි මම නම් හිතන්නේ...එත් facebook install කරලා ඒ ඇප් එකෙන්න්ම massage , chat කරන්න බැ කියලා ඔයලා දන්නවනේ ඉතින් දැන් masenger බානවා බාපු ගමන් පෝන් එක මාර slow වෙනවා කියලා කවුරුත් දන්නවනේ එ මොකද ඔය ඇප් දෙකම run වෙන්න ගත්තම Ram එක කනවනේ...මම කියන්නෙ පොඩි පෝන් පාවිච්චි කරන අපිට මේක මහා වදයක් නේ නේ....ඔය ලොකු ලොකු පොන් තියන අයට නම් පුරශ්නයක් නැ එත් එවත් ටිකක් මෙකෙන් නිසා slow ,වෙනවා....ඕන්න ඔය හැම කෙනටම විසඩුමක් තම මම අද අරන් අවේ ...මෙකේන් පුලුවන් facebook ඇප් එකෙන්ම massage ,chat කරන්න....root ඕනැ නැ හොදේ
මෙක පොඩිම පොඩි ඇප් එකක් (නත්නම් කියයි මු අපිට එක වෙනුවට තව එකක් දෙනවා කියලා) කොටින්ම කිවුවොත් මෙකේ size එක 345 kb අසායි නෙහ්....
හරි පොඩි වැඩයි කරන්න තියෙන්නේ පහත තියන ලින්කුවෙන් ගිහින් ඇප් එක අරගෙන් install කරන්න ....ඕක ඔපන් කරන්න බැ හොඩේ....
දැන් masenger තියනම් uninstall කරලා බලන්න....
මෙන්න මෙතනින් ගිහින් ඇප් එක ගන්න.......WWW.androidtrickes.blogspot.COM
(කරුණකර තත්පර පහක් ඉවසා iskp add දෙන්න...dropbox ලින්කුවක් බැවින් පහත බලන්න)
1 comments:
Eth message danna kiyanawa
Post a Comment