හරි දැන් මෙන්න මේ apk එක ගන්න කෝ මුලින්ම මෙතනින්www.aandroidtricks.bblogspot.com හරි දැන් බාගත්තු apk එක install කරන්නකෝ..ඔය උඩ තියන පොටෝ කැල්ලේ වගේ තියෙයි...,ආ open කරන කොට root permission ඉල්ලුවෝත් denied දෙන්න..දැන් setting වලට යන්න..ගිහින් screen shoot වල වගේ කරන්න...
ඔන්න ඔය වගේ ටික් තුන දාලා..කොටු කරලා තියන එකට යන්න... ගියාම ඔයාගේ system apk and install apk ඔක්කොම පෙන්වයි...එවා ඔක්කොම මෙවගෙ කරන්න....හැබැයි ඔයාගේ පොන් එකේ නිතරම රන් වෙන ඇප් මෙහෙම කරන්න එපා.උදා =massage apk වගේ එවා මෙහෙම කරන්න එපා...මොකත purify මගින් ඔය add කල සියලුම apk ඔටෝ රන් වෙන් එක නවත්වනවා...පහල බලන්නකෝ
හරි දැන් මෙකට යන්න
ඔක්කොම ඔහොම කරන්න දැන් වෙනස අත් විදින්නකෝ...ඔයගේ පොන් එක ගොඩක්ම slow වුන අවස්තවක purify වෙත ගොස් deep purify bottan එක ඔබන්න...එහෙනම් හරිනේ මම ගියා..මෙහි ඇති සියලු link වලට ගොස් තත්පර පහක් ඉවසා skip add කclick කරන්න...මෙක හොද නම් comments ,කරන්නකෝ...සැමට
.......බුදු......සරණයි


0 comments:
Post a Comment