තවත් පොස්ට් කැල්ලක් අරගෙන ඕන්න අදත් ආවා ආ කැල්ලක් කිවුවට කැල්ලක් නෙමේ එහෙම පිටින්ම පොස්ට් එකක්...හරි මම අද කියන්න යන්නේ viper කියන සුපිරි ඇන්ඩ්‍රොඉඩ් ඇප් එක ගැන..මෙක නම් පට්ට ඔය සමහර පෝන් කැලි වල හැන්ෆිරී දෙකට සවුඩ් අඩුයි නේ...මෙකෙන් එ වගේ දසගුනයක සවුඩ් එකක් ගන්න පුලුවන්...sound එක විතරක් නෙමේ bass වගේ ගොඩක් වැඩ පුලුවන් ..මෙකට අනිවා root කරලා තියෙන්න ඕන.පහසුවෙන්ම root කරන්න මෙතනින් යන්නWWW.androidtrickes.blogspot.COM...
හරි මෙන්න මුලින්ම මේ ඇප් එක ගන්න....WWW.androidtrikes.blogspot.COM...(කරුණාකර තත්පර 5ක් ඉවසා skip add දෙන්න),ඔය ඇප් එක ඇප් එක INSTALL කරලා විතරක් මදි තව වැඩ ටිකක් තියනවා කෝකටත් INSTALL කරලා ඉන්නකෝ....
දැන් ඇප් එක Opan කරලා පහල screen shot කබලන්නකෝ...
ඉන් පස්සෙ drives iNSTALL වෙන්න පෝන් reboot ඉල්ලයි බය නැතුව reboot දෙන්න reboot ඉල්ලුවෙ නැතත් reboot ,කරන්න...මතක ඇතුව ..., හරි ඔන්න දැන් viper iNSTALL කරලා ඉවරයි.. .දැන් ඔයාගේ පෝන් එකේ setting >sound>music effect වලට යන්න එකේ තියේන viper4android වලට ටික් එකක් දාන්න... (මේක සමහර පෝන් වල තියෙන්නෙ music player එකේ )
දැන් ඔයා හදපු effect poweramp එකට වැඩ නැනේ මෙන්න මෙහෙමයි එක හදාගන්නේ...
******* poweramp එක Opan කරලා setting>audio යන්න screen shot බලන්න
දැන් music fx කියලා එකක් තියනවා නේද ඒක long prass කලාම viper එකට වැටෙන්නෙ එ කියන්නේ viper effect poweramp එකට වැටිලා තියෙන්නේ...එහෙනම් වැඩේ ගොඩ නේ
....යාලුවනේ පොස්ටුවෙන් දෙයක් ඉගෙන ගත්ත නම් අනිත් යාලුවන්ටත් දැනගන්න shear කරන්න ccomment කරන්න යාලුවනේ....ඕන්න එහෙනම් අපි ගියා...සැමට
.............බුදු
..................සරණයි








0 comments:
Post a Comment