ඔන්න එහෙනම් අදත් ගෙම්ස් සෙට් එකක් අරන් අවා...ගොඩක් අය මගෙන් ඉල්ලුවා තව ගෙම්ස් ටිකක් දෙන්න කියලා..ඉතින් දෙන්නයි මෙ වඩිඋනේ...හරි මේ ගෙම් සෙට් එකෙ විශේෂත්වයක් තියනවා...එ.මම මෙ ගෙම්ස් සෙට් එකේ ..overkill-3- ,ඇරෙන්න් අනිත් හැම එකම 512 ram එකේ ගහලා තියනවා...එක පොඩි පෝන් තියන අයට හොද අරන්චියක්...overkill 3 මම හිතන විදිහට පුලුවන් ඇති..මොකද එකෙ mb 300 ක් විතරනේ තියෙන්නේ...හරි තව දෙයක් මෙවගේ මොඩ් එක ඔනනම් එකත් ඔගොල්ලන්ට ගන්න පුලුවන් එතනින්ම...ගෙම්ස් install කරන විදිහ ලිවුවා part 01 එකේ දන්නේ නැත් නම් ගිහින් බලන්න....www.androidtrickes.blogspot.com (මෙහි ඇති සියලුම links වලට ගොස් තත්පර පහක් ඉවසා skip add ,,දෙන්න.)ඔන්න ගෙම්ස් එකින් එක බලන්න...
SHADOW FIGHT 02හරි ගොඩක් අය මගෙන් ඉල්ලුවා ...සහා මම දන්න තරමින් ගොඩක් අය play කරන ගෙම්ස් එකක් මේක..මොකද මෙකේ සුපිරි අබියෝගයක් සමග play කරන්න පුලුවන්..හරි මෙතනින් ගන්න(මොඩ් ඕන අය mod apk+ deta ගන්න අනිත් අය apk+ deta ගන්න)මෙන්න ලින්කුවwww.androidtrckes.blogspot.com
HURCELES
මෙකත් මම ගහපු සුපිරි ගෙම්ස් එකක්..මෙකත් සුපිරි FIGHTING එකක්..එහෙනමරගෙනම බලන්නකෝ...මෙටනින් යන්න..WWW.androidtrckes.blogspot.COM
SIX GUN
මෙකත් සුපිරි ACTIONගෙම්ස් එකක්...මෙකත් හුගක් අය ගහනව...මෙකෙ යන්නෙ COW BOY කෙනෙක්ගෙ කතාවක් ...අරගෙන බලන්නකෝ..මෙතනින් යන්න...WWW.androidtrickes.blogspot.COM
THA AMAZING SPIDER MAN2
.....මේක ස්පයිඩර් මන් ගෙම්ස් එකේ එක වගේ නෙමේ සුප්ප grapic පාර ...action gemes එකක්...මෙක මොවි එකේවගේ කට්ටිය බෙරගන්නත් තියනවා....අනිවාර්යයෙන් ගන්න මෙතනින්......WWW.androidtrickes.bblogspot.com
මේක නම් ඇඩෙන්න ගහන්න පුලුවන් robo ලොකයක්....වැඩි කතා ඕනානැ ආස අය ගන්න මෙතනින්WWW.androidtrickes.bblogspot.COM
මෙකත් ඉතින් කතා කරලා වැඩක් නැ සුපිරි GRAPIC පට්ටයි...මෙක MORDEN COMBAT වගෙ ගෙමෙස් එකක් ...එහෙනම් ඉතින් තවත් කියන්න දෙයක් නැ නේ මෙන්න ගන්නWWW.androidtrickes.blogspotCOM

.......සම්මා....සම්බුදු.....
................................සරණයි.......
1 comments:
Huawi y3c වගේ පොඩි 4න් එකක ගහන්න පුලුවන් offline FPS ගේම්ස් තියනවනම් දාන්න.. blog එක නම් සුපිරියි ..එලම තමයි good luck..
Post a Comment