හරි මුලින්ම මෙතනින් ගිහින් module එකේ අලුත්ම එක ගන්නකෝhttp://www.androidtrickes.blogspot.com ඔතනින් ඕන නම් පරන වර්ශන් උනත් ගන්න පුලුවන්...හරි දැන් download කරපු ඇප් එක පෝන් එකට iinstall කරලා....
ඔපන් කරන්නේ නැතුව xposed install වලට ගිගින් modules වලට ගිහින් ..xbalast tools කියන එකට ටික් එකක් දාන්න... ....හරි දැන් phone එක reboot කරන්න...
දැන් xblast tools වලට ගිහින් පහත screen shoot වලට අනුව වැඩේ දෙන්න...
ඔයාලට ඕන පොටෝ කැල්ලක් ඕතනට add කරන ...දැන් පෝන් එක reboot කරලා බලාන්නකෝ... root නැති අයට පුලුවන් මෙ වෙනුවට glass harsha දාගන්න හැබැයි ඉතින් එක එච්චරම සාර්තක නම් නැ....වැඩෙ හරිනෙ ඔන්න මම ගියා...ලගදිම xposed prat 2 ලියනවා alart එකෙ ඉන්න ....xposed install කරද්දි ගැටලුවක් අවොත් comments කරන්නකෝ..ඔබ සැමට
.............තෙරුවන් සරණයි...............
...........අඩු පාඩු පෙන්වා......දෙන්නන් අගයමි.........



1 comments:
ela digtama liyanna
Post a Comment