හරි කාටත් කියන්න ඕන නැ නේ මේ lucky අයියා ගැන ...හැම කේනාම වගේ lucky patcher ගැන දන්නවා...හැබැයි එක හරියට පාවිචිචි කරන්න දන්නේ නැ...දැන් luck patcher අලුත්ම එක ...5.7.9 version එක එන්නේ xposed වල modules එකක් විදිහට ...එහෙනම් මුලින්ම lucky patcher අලුත්ම version එක මෙතනින් ගන්නWWW.androidtrickes.blogspot.COM...
දැන් xposed වල modules වලට ගිහින් lucky patcher වලට ටික් එකක් දාලා පෝන් එක reboot කරන්න...හරි xposed install කරන හැටි මම කලින් පොස්ට් එකක් දුන්නා ....xposed install කලේ නැත්නම් මෙතනින් යන්න www.androidtrickes.blogspot.com
සාමාන්‍යයෙන් lucky patcher opan කලාම පහල වගේනේ
01.Custom patch = මෙකෙන් පුලුව google play එකෙ ලයිසන් දාලා එවන app patch කරලා ලයිසන් එක්ක remove කරන්න..poweramp වගේ එවා
02.Remove License
verification =
මෙකේනුත් පුලුවන් ලයිසන් රිමුව් කරන්න.ඔයාලට ඕනාකරන ඇප් එකේ ලයිසන් රිමුව් කලාම ඒක හරියට උනා නම් ඕකේ තියන creat modified apk කියන එකෙන් ගිහින් apk without licen verification කියන එකෙන් ඔයාලට ලයිසන් නැති app එකක් හදාගන්න පුලුවන්.
03.Remove
google ads
=මෙක තියෙන්නෙ ඔය google play එකෙන් අපිට ඇප් එක්ක පටවලා එවන google ads remove ,කරන්න...
04.Change Tha app's component =මේකෙන් ඇප් එකේ permission වෙනස් කරන්න පුලුවන් ඒක වැඩිය වැදගත් නැ.
05.Create modifide Apk file=මේන්න මෙකෙන් පුලුවන් ලයිසන්,ඇඩ් නැතුව සුපිරියට ඇප් එකක් ගඩගන්න ...
06.Backup=මෙකෙන් ඔයා ඉන්ස්ටොල් කරලා තියන ඕනැම ඇප් එකක් ආයේ ඒ ඇප් එක වගේම Apk එකක් කරන්න පුලුවන්.
07.move to /system/app= මේක නනම් සුපිරි වැඩක් මෙකෙන් පුලුවන් ඕනම ඇප් එකක් system එකක් කරන්න කිසිම අවුලක් නැතුව.. ඔය පොඩි පොඩි පෝන් තියන අයට මේක වැදගත් වෙවි...
08.shere this app= ඔයාලා දන්නවනේ ඇප් එකක් backup කරන්නෙ නැතුව shere කරන්න බැනේ මෙන්න මෙකෙන් ගින්නක් නැතුව ඇප් share කරන්න පුලුවන්.......
හරිනේ එහෙනම් මම නම් කියන්නෙ මේ ඇප් එකෙ ඇප් 10 කින් වත් කරන්න බැරි වැඩ ටිකක් කරනවා...තව තව lucky ,අයියගෙන් දාන වැඩ ටිකක් තියනව ඒ ටික ඉදිරි පොස්ට් වලින් දෙන්නම්..
යාලුවනේ මේ පොස්ටුවෙනුත් ඔයලා යමක් ඉගෙන ගත්තනම් shere කරන්න...අපිව දිරිමත් කරන්න comment කරන්න.....අම්මො දැන් ලියලා ලියලා අතත් රිදෙනවා ...එහෙනම් අදට නවතින්නම්....
සැමට
.....තෙරුවන්.....
............සරණයි........
0 comments:
Post a Comment