Friday, October 30, 2015

xblast tools වලින් status bar එක ලස්සන කරගමු

සමාවෙන්න ඕන පෝස්ට් එක ලියන්න පරක්කු වුනට....ඕන්න අද ඔයාගේ පෝන් එකට දාන්න පුලුවන් වැඩ කැලි ටිකක් එකතු කරන් අවා...මුලින්ම කියන්න ඕන මෙකටත් root කරලා xposed iNSTALL  කරලා තියෙන්න ඕනා....
පහසුවෙන්ම root කරගන්න මෙතනින් යන්න...without pcWWW.androidtrickes.blogspot.com

Xposed  Install කරන හැටි මම කලින් ලිපියක ලිවුවා..එ ලිපිය මෙතනින් ගිහින් බලන්නWWW.androidtrickes.blogspot.com

Xbalst tools වලින් දාගන්න පුලුවන් වැඩ කැලි ටිකක් කලිනුත් දුන්න මම ආපහු ඒ ගැන ලියන එකේ තේරුමක් නැ..ඔයාලා එ ලිපියේ තියන xblast app එකම ගන්න කලින් ගත්තු අය ආපහු ගන්න එපා..මෙන්න එ ලිපයට යන්නWWW.androidtrickes.blogspot.com

01.status bar එක හොයන්නත් නැති වෙන්න hide කරමු...(:හොයන්න පුලුවන හොදේ :)
 මෙක නම් ලෙසියෙන්ම කරන්න පුලුවන්  පහත screen  shot බලන්නකෝ
ඕන්න ඔය xbalst වල status bar කියන එකට යන්න
 දැන් ඉහල වගෙ status bar background කියන එකට ටික් එකක් දාලා එකට යන්න මෙන්න මෙවගේ එයි
ඔයාලට status bar එක hide කරගන්න ඕන නම් ඔය රවුම් කරලා තියන තැන් දෙකෙන් එකක් ඔබන්න....තව ඔයලට ඕන පාටක් කරගන්න පුලුවන් ඔතනින්...එහෙනම් හරිනේ

0.2 notification panal එකට ලස්සන පෝටො එකක් දාමු...
මෙන්න මෙ වගේ
   මුලින්ම xbalst වල notification panal වලට යන්න හරි දැන් පහල බලන්නකෝ කරන විදිහ
 Master swich on කරන්න


දැන් එකෙම පහල තියන notification  panal bg ,කියන එකට යන්න
 Enable notification background කියන එකට ටික් එක දාලා 
 Notification background  image කියන එකට දාන්න ඕන පොටෝ එක upload කරන්න...දැන් reboot පාරක් දාලා බලන්නකෝ....ආ  කියන්න අමතක උනා ඔය යට තියන ඉර එහාට මෙහාට කරලා  ලස්සනට පොටෝ එක hide කරලා හඩන්න පුලුවන එහෙනම් හරිනේ ඕන් අපි ගියා......සැමට
තෙරුවන් සරණයි

Saturday, October 24, 2015

මැසේන්ජර් නැතුව ෆේස්බුක් ඇප් එකේ චැට් කරමුද?

 ඔයාලත් මේ වගේ ෆේස්බුක් මැසෙන්ජර ඇප් එකට Unlike ද? ඇයි එ...අපි බලමු...
හරි ඔය  facebook  lite ඇප් එක use කලා නම් ඔය මොකවත් නැ කියලා කට්ටිය හිතනවා ඇති ...එත් එකෙත් ගොඩක් අවුල් තියනවා කියලා පාවිචිචි කරන අය දන්නවා...
...,facebook app එක තමයි facebook එන්න සුපිරිම බාන්ඩේ කියලා තමයි මම නම් හිතන්නේ...එත් facebook install  කරලා ඒ ඇප් එකෙන්න්ම massage , chat කරන්න බැ කියලා ඔයලා දන්නවනේ ඉතින් දැන් masenger  බානවා බාපු ගමන් පෝන් එක මාර slow වෙනවා කියලා කවුරුත් දන්නවනේ එ මොකද ඔය ඇප් දෙකම run වෙන්න ගත්තම Ram එක කනවනේ...මම කියන්නෙ පොඩි පෝන් පාවිච්චි කරන අපිට මේක මහා වදයක් නේ නේ....ඔය ලොකු ලොකු පොන් තියන අයට නම් පුරශ්නයක් නැ එත් එවත් ටිකක් මෙකෙන් නිසා slow ,වෙනවා....ඕන්න ඔය හැම කෙනටම විසඩුමක් තම මම අද අරන් අවේ ...මෙකේන් පුලුවන් facebook ඇප් එකෙන්ම massage ,chat කරන්න....root ඕනැ නැ හොදේ
මෙක පොඩිම පොඩි ඇප් එකක් (නත්නම් කියයි මු අපිට එක වෙනුවට තව එකක් දෙනවා කියලා) කොටින්ම කිවුවොත් මෙකේ size එක 345 kb අසායි නෙහ්....
හරි පොඩි වැඩයි කරන්න තියෙන්නේ පහත තියන ලින්කුවෙන් ගිහින් ඇප් එක අරගෙන් install  කරන්න ....ඕක ඔපන් කරන්න බැ හොඩේ....
දැන් masenger  තියනම් uninstall කරලා බලන්න....
මෙන්න මෙතනින් ගිහින් ඇප් එක ගන්න.......WWW.androidtrickes.blogspot.COM

(කරුණකර තත්පර පහක් ඉවසා iskp add දෙන්න...dropbox ලින්කුවක් බැවින් පහත බලන්න)
  ඉහත Screen shot එකේ දැක්වෙන ඉතලය දෙතුන් පාරක් ඔබන්න...දැන් එන මෙනුවේ direct  download ඔබන්න...යාලුවනේ  මේ ගැන් යලුවනුත් දැනුවත් වෙන්න ලිපිය shere කරන්න ...ccomment එකක් දාල අපිව තවතවත් දිරිමත් කරන්න...එහෙනම් යාලුවනේ අපි ගියා....සැමටම තෙරුවන් සරණයි

Friday, October 23, 2015

Poweramp එක Limit වෙන්නේ නැතිවෙන්නම ගොඩේ ගොඩ දා ගමු...

අදත් හුගක් අයට ප්‍රශ්නයක් වෙච්ච දෙයක් ගැන තමයි කියන්නේ..ඔයාලා දන්නවනේ  poweramp එක කොච්චර patch කලත් ඒක අපහු limit වෙනවා කියලා...හරි මම අද අරන් අවේ ඔකට විසදුමක්...මෙකටත් ඉතින් root කරලා lucky   patcher දාලා තියෙන්න ඕන   ...පහසුවෙන්ම root කරගන්න මෙතනින් යන්න.....WWW.androidtrickes.blogspot.com

Lucky  patcher  ගැන හොද අවබෝදයක් අරගෙනම බා ගන්න මෙතනින් යන්න..මේ new  version  එක...5.7.9 WWW.androidtrickes.blogspot.com  
මෙකට full version unlock  එක අවශ්‍ය නැ ...අපි වැඩෙට බහිමු  මුලින්ම මෙන්න මෙතනින් power anp එකේ මෙන්න මේ version  එක ගන්න ...මෙතනින්....www.androidtrickes.blogspot.com(කරුණාකර තත්පර 5 ක් ඉවසා skip add දෙන්න.. download කරන්න ගැටලුවක් අවොත් comment එකක් දාලා අහන්න) දැන් iNSTALL කල lucky  patcher එක  opan කරලා පහල screen  shot වල විදිහට කරන්න...ආ මුලින්ම  කියන්න ඕන මේ කරන්නේ google play එක මොඩ් කරන එක ..මෙහෙම  google play mod කලා  කියලා ඔයලගේ google  play එකේ වෙනසක් වෙන්නේ නැ..හැබැයි google   play එකෙන් අපිට දාන එකඑක පාට් අඩු වෙනවා...මෙක කරන්න intanet connect කරලා ඉන්න....දැන බලන්න
 Lucky patcher එකේ toolbox යන්න
 දැන් ඔය  පෙන්නලා තියනවා වගේ iNSTALL modded google play story කියන එකට යන්න
 දැන් ඔන්න ඕක ඔය විදිහට තියලා install කියන එක ඔබන්න
 හරි දැන් ඔය විදිහට ටික වෙලාවක් දුවයි...දැන් disply එක අත පත ගාන්නෙ නැතුව ටිකක් වෙලා ඉන්න....මතක ඇතුව intanet connection on කරලා කරන්න..දැන් ඔයාගේ පෝන් එක ඕටෝ reboot වෙයි...සමහර විට reboot වෙන්න අහයි...බයවෙන්නෙ නැතුව reboot දෙන්න....reboot ඉල්ලුවෙ නැතත් reboot කරන්න මතක අතුව..හරි අපි දැන් google play mod කරලා ඉවරයි.....

දැන් ඔබ බාගත් කල poweramp app එක පෝන් එකට install.ඉන්පසු එක පාරක් open කරලා app එකෙන් ඉවත්  වෙන්න....දැන්  lucky patcher ඇප්  එකෙන් poweramp එක custom patch කරන්න... හරි  custom patch ,කරන්නේ මෙහෙමයි...
Lucky patcher   ඔපන් කරලා ඒකේ තියන poweramp කියන එක තදින් ටච් කරන්න...දැන් screen shot බලන්නකෝ
 එතකොට මේ වගේ manu එකක් එයි ඕකේ උඩම තියන custom patch කියන එක ඔබන්න
 එතකොට මේ වගේ එකක් එයි මෙකෙත් උඩම එක ඔබන්න
 දැන් apply දෙන්න
 ඉන් පපස්සෙ ට ටික්ක් වවෙලා මෙ වගේ දුවයි ඔක ඉවර උනම මේ වගේ අවොත් වැඩේ ගොඩ
 හරි ඕක රතු පාට උනොත් අපහු try කරලා බලන්න 
 බලන්න කෝ අන්තිමට ප්‍රතිපල..
 හරිනේ එහෙනම් වැඩේ ගොඩනේ  යාලුවනේ අනිත් අයටත් දැනගන්න මේ පොස්ටුව share කරන්න  comment  එකක් දාලා අපිව  දිරිමත් කරන්න..එහෙනම් අදට ගිහින් එන්නම්.....සැමටම ........තෙරුවන් ......සරණයි....


...

Thursday, October 22, 2015

Lucky patcher ගැන දැන ගමු...දැන ගෙන වැඩ ගමු...

හරි කාටත් කියන්න ඕන නැ නේ මේ lucky අයියා ගැන ...හැම කේනාම වගේ lucky patcher ගැන දන්නවා...හැබැයි එක හරියට පාවිචිචි කරන්න දන්නේ නැ...දැන් luck patcher  අලුත්ම එක ...5.7.9 version  එක එන්නේ xposed  වල modules  එකක් විදිහට ...එහෙනම් මුලින්ම lucky patcher අලුත්ම version එක මෙතනින් ගන්නWWW.androidtrickes.blogspot.COM...

දැන් xposed වල modules වලට ගිහින් lucky patcher වලට ටික් එකක් දාලා පෝන් එක reboot කරන්න...හරි xposed install කරන හැටි මම කලින් පොස්ට් එකක් දුන්නා ....xposed install කලේ නැත්නම් මෙතනින් යන්න  www.androidtrickes.blogspot.com
 lucky patcher වල තියන වැඩ ටිකක් දැන් බලමු....  
සාමාන්‍යයෙන් lucky  patcher  opan කලාම පහල වගේනේ
දැන් ඔය ඇප් එකක් උඩ තදින් ටච් කලාම පරන lucky patcher  එකේ වගේ නේමේ itame ගොඩක් තියනවා පහල වගේ
 මේ ටිකෙන් අපිට වැදගත් වෙන ටිකක් මම පැහැදිලි කරලා දෙන්නම්....
01.Custom patch = මෙකෙන් පුලුව google play එකෙ ලයිසන් දාලා එවන app patch කරලා ලයිසන් එක්ක remove කරන්න..poweramp වගේ එවා
02.Remove License 
verification =

මෙකේනුත් පුලුවන් ලයිසන් රිමුව් කරන්න.ඔයාලට ඕනාකරන ඇප් එකේ ලයිසන් රිමුව් කලාම ඒක හරියට උනා නම් ඕකේ තියන creat modified apk කියන එකෙන්  ගිහින් apk without licen verification කියන එකෙන් ඔයාලට ලයිසන් නැති app එකක් හදාගන්න පුලුවන්.


03.Remove 
google ads


 =මෙක තියෙන්නෙ ඔය google play එකෙන් අපිට ඇප් එක්ක පටවලා එවන  google ads  remove ,කරන්න...


04.Change Tha app's component =මේකෙන් ඇප් එකේ permission වෙනස් කරන්න පුලුවන් ඒක වැඩිය වැදගත් නැ.

05.Create modifide Apk file=මේන්න  මෙකෙන් පුලුවන් ලයිසන්,ඇඩ් නැතුව සුපිරියට ඇප් එකක් ගඩගන්න ...

06.Backup=මෙකෙන් ඔයා ඉන්ස්ටොල් කරලා තියන ඕනැම ඇප් එකක් ආයේ ඒ ඇප් එක වගේම Apk එකක් කරන්න පුලුවන්.

07.move to /system/app= මේක නනම් සුපිරි වැඩක් මෙකෙන් පුලුවන් ඕනම ඇප් එකක් system එකක් කරන්න  කිසිම අවුලක් නැතුව.. ඔය පොඩි පොඩි පෝන් තියන අයට මේක වැදගත් වෙවි...

08.shere this app= ඔයාලා දන්නවනේ ඇප් එකක් backup කරන්නෙ නැතුව shere කරන්න බැනේ මෙන්න මෙකෙන් ගින්නක් නැතුව ඇප් share කරන්න පුලුවන්.......
 හරිනේ එහෙනම් මම නම් කියන්නෙ මේ ඇප් එකෙ ඇප් 10 කින් වත් කරන්න බැරි වැඩ  ටිකක් කරනවා...තව තව lucky  ,අයියගෙන් දාන වැඩ ටිකක් තියනව ඒ ටික ඉදිරි පොස්ට් වලින් දෙන්නම්..

යාලුවනේ මේ පොස්ටුවෙනුත් ඔයලා යමක් ඉගෙන ගත්තනම් shere කරන්න...අපිව දිරිමත් කරන්න comment  කරන්න.....අම්මො දැන් ලියලා  ලියලා අතත් රිදෙනවා ...එහෙනම් අදට නවතින්නම්....
සැමට

.....තෙරුවන්.....
............සරණයි........

viper දාගෙන කණ පැලෙන්න සින්දු අහමු

  තවත් පොස්ට් කැල්ලක් අරගෙන ඕන්න අදත් ආවා ආ කැල්ලක් කිවුවට කැල්ලක් නෙමේ එහෙම පිටින්ම පොස්ට් එකක්...හරි මම අද කියන්න යන්නේ  viper කියන සුපිරි ඇන්ඩ්‍රොඉඩ්  ඇප් එක ගැන..මෙක  නම් පට්ට ඔය සමහර පෝන් කැලි වල  හැන්ෆිරී දෙකට සවුඩ් අඩුයි නේ...මෙකෙන් එ වගේ  දසගුනයක සවුඩ් එකක් ගන්න පුලුවන්...sound එක විතරක් නෙමේ bass  වගේ ගොඩක් වැඩ පුලුවන් ..මෙකට අනිවා root කරලා තියෙන්න ඕන.පහසුවෙන්ම root කරන්න මෙතනින් යන්නWWW.androidtrickes.blogspot.COM...
හරි මෙන්න මුලින්ම මේ ඇප් එක ගන්න....WWW.androidtrikes.blogspot.COM...(කරුණාකර තත්පර 5ක් ඉවසා skip add දෙන්න),ඔය ඇප් එක  ඇප් එක INSTALL  කරලා විතරක් මදි තව වැඩ ටිකක් තියනවා කෝකටත් INSTALL  කරලා ඉන්නකෝ....
දැන් ඇප් එක Opan කරලා පහල screen shot කබලන්නකෝ...
  OPan කලාම ඔගේ එනවනේ එකේ Super Audio Quality, කියන එකට යන්න 


 දැන් ඔකටත් ok දෙන්න ..ඉන් පස්සෙ  root permission ඉල්ලයි..එකත් allow  කරන්න
   ඉන් පස්සෙ drives iNSTALL  වෙන්න පෝන්   reboot ඉල්ලයි බය නැතුව reboot දෙන්න reboot ඉල්ලුවෙ නැතත් reboot ,කරන්න...මතක ඇතුව ..., හරි ඔන්න  දැන් viper iNSTALL  කරලා ඉවරයි.. .දැන් ඔයාගේ  පෝන් එකේ  setting >sound>music effect වලට යන්න එකේ තියේන viper4android  වලට ටික් එකක් දාන්න... (මේක සමහර පෝන් වල තියෙන්නෙ music player එකේ )
 Sound
 Music effect 
 දැන්  viper app එකට ගිහින් ඔයාට ඕන විදිහට හදාගන්න sound effect එක හදලා බලන්නකෝ කෝ වෙනස...

දැන් ඔයා හදපු effect poweramp එකට වැඩ නැනේ  මෙන්න මෙහෙමයි එක හදාගන්නේ... 

******* poweramp එක Opan කරලා setting>audio යන්න screen  shot  බලන්න
 දැන් advance tewaks යන්න
 ඉන්පස්සේ music fix ගිහින් enable  කරන්න
 ඔක  enable  කලාට පස්සේ poweramp එකෙ මෙන්න මේ වගේ තියෙයි
 දැන් music fx කියලා එකක් තියනවා නේද ඒක  long prass කලාම viper එකට වැටෙන්නෙ එ කියන්නේ viper effect poweramp එකට වැටිලා තියෙන්නේ...එහෙනම් වැඩේ ගොඩ නේ
....යාලුවනේ පොස්ටුවෙන්  දෙයක් ඉගෙන ගත්ත නම් අනිත් යාලුවන්ටත් දැනගන්න shear කරන්න ccomment කරන්න යාලුවනේ....ඕන්න එහෙනම් අපි ගියා...සැමට


.............බුදු
..................සරණයි